New
මකර අධිරාජ්‍යය
By දිල්රක්‍ෂි යාපා බණ්ඩාර
Children's
★ ★ ★ ★ ★
5 (25 reviews)
Rs. 1,024
Rs. 1,280
-20%
In stock (200 available)
"එදා සිට මම මකර බිත්තරය නියම සටන්කරුවා එනකම් ආරක්ෂා කළා. අන්ධකාරයේ මිනිසා මකර රුධිරයෙන් භයානක විෂක් නිර්මාණය කළා. ඒ විෂ ද්‍රාකෝණියා අධිරාජ්‍යය පුරාවටම පතුරුවා හැරියා. විෂ ශරීරගත වන මකරුන් එකින් එකා මැරී අළුවී ගියා. අවසානයේ ඉතිරි වුණේ රාජකීය රන්වන් මකරුන් දෙදෙනා විතරයි. දැන් ඒ උරුමය ඔයාලාට බාරයි. තුන්වෙනි ශක්තිය තියෙන්නේ නීල්, ඔයාගේ ශරීරය ඇතුළේමයි. ඔයා ඒ ශක්තිය අවදි කරගන්න ඕනේ."
Buy from WhatsApp
Free delivery over Rs. 3,000
Genuine, official edition