New
කාලාත්ම
By malshan walimunige
Novels
★ ★ ★ ★ ½
4.4 (27 reviews)
Rs. 765
Rs. 900
-15%
In stock (50 available)
මෙතෙක් වෙලා හිරු වළිය වැටී දිස්නය දුන් දේවාලයම අඳුරු වලාවකින් වෙළාගත්තේ කිසිවෙකුට අදහාගත නොහැකි විලසය, මුළු අහසම කළු වී අහසේ අඳුරු වලාකුළු රටා මවන්නට ගත්තේ දුටුවන් සලිත වන අයුරින්ය. සුළඟට ගසාගෙන ආ සුදු අරලිය මල් කිහිපයක් අභිලාශිගේ දෙපා අභියසට වැටුණි. ඇයගේ හිස මුදුනේ සිට දෙපතුල තෙක් ස්පර්ශ වෙමින් බිම වැටුණු මල් දෙස ඇය බැලුවේ විමතියෙන්
Buy from WhatsApp
Free delivery over Rs. 3,000
Genuine, official edition